සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

දිස්ත්‍රික් අලෙවි නියොජිත හමුව

10-October-2017

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දිස්ත්‍රික් අලෙවි නියොජිතයන්ගේ රැස්වීම 09-10-2017 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති S.A.P සූරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විනි.


සංවර්ධන ලොතරැුයි මණ්ඩලයෙන් ත‍්‍රිකුණාමලය දිස්ති‍්‍රක්කයට නව අලෙවි කුටි 30 ක් ප‍්‍රදානය  කිරීම
සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ගැලක්සියෙන් Galaxy5ක් නමින් ප්‍රවර්ධන වැඩසටහනක්
කෝටිපති ශනිදා විශේෂ දිනුම් ඇදීම මගින් සුවිශේෂි තෑගි දිනා ගන්න